Web Design Using WordPress පාඨමාලාව WordPress භාවිතා කර වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍යය මූලික දැනුම ලබාදීම සහ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ මූලික කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගෙන නිර්මාණය කර ඇත. සංකීර්ණ WordPress වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික දැනුම මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් ලබාගත හැකිය.
මෙම පාඨමාලාව විවෘත කොට ඇත්තේ හතරවන කණ්ඩායමේ පූර්ව-ලියාපදිංචිවීම් සඳහා වන අතර Zoom හරහා පැවැත්වීමට නියමිත හඳුන්වාදීමේ සැසියකින් පසුව පාඨමාලාව ආරම්භ වන බව කරුණාවෙන් සලකන්න.
- Teacher: Sandamini Karunarathna