Enrolment options

Python භාවිතයෙන් programming වල මූලික සංකල්ප ඉගෙන ගනිමු! Programming Fundamentals පාඨමාලාව ගැටළු විසඳීමේ ක්‍රමවේද (problem solving methodologies) හරහා programming වල මූලික සංකල්පය ඉගැන්වීම කෙරෙහි අවධානය යොමු කරයි. 

මෙම පාඨමාලාව විවෘත කොට ඇත්තේ හතරවන කණ්ඩායමේ පූර්ව-ලියාපදිංචිවීම් සඳහා වන අතර Zoom හරහා පැවැත්වීමට නියමිත හඳුන්වාදීමේ සැසියකින් පසුව පාඨමාලාව ආරම්භ වන බව කරුණාවෙන් සලකන්න. වැඩිදුර විමසීම් සඳහා 076 296 4455  WhatsApp පණිවිඩයක් යොමු කරන්න.  

Self enrolment (Student)
Self enrolment (Student)